ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි අඩු වීමක් සිදුව තිබෙනවා.

ගොවුණු සතිය තුළ බොරතෙල් මිල දැක්වුණේ ඩොලර් 81 ක් ලෙසයි

ඊයේ එහි අගය ඩොලර් 78.69 ක් ලෙස පහළගොස් තිබෙනවා.

මාර්තු පළවනදා සිට මේ දක්වා තෙල් මිල පැවතියේ ඩොලර් 81ත් 78ත් අතර යම් ස්ථාවර අගයකයි.

WhatsApp Group

Skip to content