ජනතාවට බොරු නොකියා ජාතික ජන බලවේගය සිය ආර්ථික ප්‍රතිපත්තිය රටට හෙළි කළ යුතු බව ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගාල්ල හිනිදුම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්.

WhatsApp Group

Skip to content