ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යලිත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ දින ඩොලර් 87ක් ලෙස සටහන් වී තිබේ.

එමෙන්ම ඇමරිකානු WTI බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 83.17ක් ලෙසයි.

WhatsApp Group

Skip to content