ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලේ සුළු ඉහළ යෑමක් ප්ර්න්නුම් කරන බව විදේශ මාධ්‍ය වාර්තා පවසනවා.

ඉහළ පරිභෝජනයක් ඇති බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 87.60 ක් දක්වා අද පෙරවරුව වන විට ඉහළ ගොස් තිබුනා.

මෙම ජනවාරි මස ආරම්භයේ සිට බොරතෙල් මිලේ ඉහළ යෑම ආරම්භ වූ බවයි විදේශ මාධ්‍ය පවසන්නේ .

WhatsApp Group

Skip to content