ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ තවදුරටත් ඩොලරයකට වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 78 යි ශත 29 ලෙස සටහන වන අතර, එහි මිල ඉහළ යාම සියයට 2 යි දශම 2.3 ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 74 යි ශත 86 ක් වූ අතර, එය සටහන් වන්නේ ප්‍රතිශතයක් ලෙස සියයට 2 යි දශම 2.1 ක පහළ යාමක් ලෙසයි.

WhatsApp Group

Skip to content