ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් වල ඉහල යාමක් ඊයේ දක්නට ලැබුණා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83. 12ක් ලෙස සටහන් වූ අතර ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 79. 03ක් ලෙසයි.

WhatsApp Group

Skip to content