ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුලු වැඩිවීමක් ඊයේ සිදුව තිබෙනවා.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 82 යි ශත 69 ක් දක්වා ඉහළ ගිය අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 78 යි ශත 64 ක් ලෙස දැක්වුණා.

මේ අතර ඔපෙක් බොරතෙල් නිෂ්පාදනය පෙබරවාරි මාසයේදී දිනකට බැරල් ලක්ෂ දෙකකින් ජනවාරි මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබූ බවයි.

WhatsApp Group

Skip to content