දිනකට බොර බැරල් මිලියන 2.2ක ස්වෙච්ඡා, නිෂ්පාදන කප්පාදුවක් සඳහා ඔපෙක් ප්ලස් සාමාජික රටවල් එකඟවීමත් සමග ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමක් වාර්තා වී ඇති බව විදෙස් සඳහන් කරයි.

මේ වසරේ දෙවැනි කාර්තුව දක්වා එම නිෂ්පාදන කප්පාදුව ක්‍රියාත්මක කරන්න ඔපෙක් ප්ලස් සාමාජිකයන් එකඟ වී ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83යි ශත 83 දක්වා ඉහළ ගොස් තිබූ අතර අමෙරිකානුු WTI බොර තෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ ඩොලර් 80යි ශත 17ක් ලෙසිනි.

WhatsApp Group

Skip to content