ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලේ සුළු අඩු වීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.62ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එය 0.31%ක අඩු වීමක් බව සඳහන්.

එමෙන්ම ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.53ක් ලෙස සටහන් වූ අතර එහි අඩුවීම දැක්වුණේ 0.3%ක් ලෙසයි.

WhatsApp Group

Skip to content