ලෝක බොරතෙල් මිලේ සුළු අඩු වීමක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 79 ක් ලෙසයි.

එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 76 යි දශම 2යි 8 ක් ලෙස දැක්වුණා.

චීනය තුල බොරතෙල් සදහා ඇති මන්දගාමී ඉල්ලුම හේතුවෙන් මෙලෙස මිල පහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ .

කෙසේ වෙතත් සතියකට පසු වාර්තා වන අවම බොරතෙල් මිල ඊයේ දිනයේ සටහන් වුණා.

WhatsApp Group

Skip to content