විදුලි බිල වැඩි කීරමට ගත් තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන්නැයි බේකරි හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ විදුලි බිල වැඩි කිරීම මගින් බේකරි කර්මාන්තය අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇති බවයි.

ඉදිරියේදී ගෑස් මිලද ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බව ද ඔහු සදහන් කළා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන බේකරි කර්මාන්තය වෙනුවෙන් කිසියම් සහනාධාරයක් ලබා දෙන ලෙයසි එන් කේ ජයවර්ධන මහතා රජයෙන් ඉල්ලා සිටියේ.

https://www.vnews.lk/storage/2023/10/N.K-JAYAWARDHANA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content