අද මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කර තිබෙනවා.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා සදහන් කළේ මීට සමගාමිව අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද රුපියල් 10කින් පහත දමන බවයි.

තිරිගු පිටි මිල පහළ යෑම සැලකිල්ලට ගනිමින් මෙම සහනය ලබා දෙන බවයි ඔහු පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/06/N.K-JAYAWARDHNA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content