බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයන් 05 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු හබරාදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින ඊයේ උදෑසන මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔහු බෙලිඅත්ත පොලීසිය වෙත භාර දී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

WhatsApp Group

Skip to content