බෙල්ලන්විල රජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 29  වන දා සිට අගෝස්තු මස 20 වන දා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව අගෝස්තු 17 වන දා පාවඩ පෙරහර වීදි සංචාරය කෙරෙන අතර අගෝස්තු 18 වන දා රන්සිවිලි පෙරහර වීදි සංචාරය කෙරෙනු ඇති.

එමෙන්ම ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අගෝස්තු මස 19 වන දා වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content