දීර්ඝ කාලයක සිට බූස්ස ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගාල්ල බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත බූස්ස ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදීයි මෙම මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 90 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content