බුලත් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

වියළි කාලගුණයත් සමග අස්වනු අඩුවීම ඊට හේතුව බවයි වෙළදපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

මීට පෙර රුපියල් සියයකට පමණ අලෙවි වූ සාමාන්‍ය ප්‍රමාණයේ බුලත් අතක මිල මේ වන විට රුපියල් 300කට ආසන්න මට්ටමක පවතිනවා.

WhatsApp Group

Skip to content