බුදුන් වහන්සේ ඉගැන්වූයේ සාමය මිස යුද්ධය නොවන බවල ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රල එරට ඉන්දීය ප්‍රජාව අමතමින් පැහැදිලි කළේයග

ඉන්දියාව මෙම 21 වැනි සියවසේ ඉදිරියට යන්නේ සාමයේ පණිවුඩය රැගෙන බවත්ල ඉන්දියාව සැමවිටම සාමය වෙනුවෙන් කැපවී සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේයග

WhatsApp Group

Skip to content