බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුලු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ එහි අගය ඒකක 3ක් ලෙස වාර්තා වී ඇති බවයි.

මෙම කම්පනය දිවයිනේ සිය`ඵ භූ කම්පන මාන මධ්‍යස්ථානවල සටහන්ව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් කිසිදු හානියක් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කම්පනය වැල්ලවාය සහ හඳපානාගල ප්‍රදේශවලටද දැනී ඇති බවයි සඳහන් වන්නේ.

 

WhatsApp Group

Skip to content