34 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් ජාතික තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට, අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කල මැදවච්චිය උදාර ශ්‍රීනාත් පුශ්පදෙනිය සහ හර්ශ සදුන් බණ්ඩාර යන ක්‍රීඩකයන් දෙදෙනාට හැකි විය.

පසුගිය (23-24) දිනයන් හී හෙයියන්තුඩුව , තරුණසේවා පුහුණු මධ්‍යෂ්තානය එම තරග පැවැත්වුණි.

දීර්ඝ කාලයක සිටි වෙරලක් නොමැති මැදවච්චියේ පදිංචි මෙම ක්‍රීඩකයින් දෙදෙනා හට පුහුණුකරු ලෙස සුරේෂ් ජයසේන මහතා කටයුතු කළ අතර මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් එම.සී මලවිආරච්චි මහත්මිය පුහුණු වීම් සඳහා අවශ්‍ය සහයෝගය ලබා දුන්හ.

WhatsApp Group

Skip to content