බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විසුරවා හැරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව මහ මැතිවරණය ලබව ජූනි 04 වැනිදා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මැතිවරණය පැවැත්වීමට තවත් කල් ඇති පසුබිමක මෙලෙස බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසුරවා හැරීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content