ලොව පුරා බිලියන 03කට අධික පිරිසක් ස්නායු අබාධ තත්ත්වයන්ට ගොදුරු වී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ අධ්‍යනයකින් හෙළිව තිබෙනවා.

ඒ අනුව ඉන් සියයට 80 වාර්තා වි ඇත්තේ මධ්‍යම සහ අඩු ආදයම් ලබන රටවලින් බව එහි සඳහන්.

මෙම ස්නායු අබාධ තත්ත්වයන්ට පිරිමි පුද්ගලයින් වැඩි වශයෙන් ගොදුරු වී තිබෙනවා.

WhatsApp Group

Skip to content