නියාගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ අමරගම ප්‍රදේශවාසීන් තම නිවාස වල ගෙවා ගැනීමට නොහැකි විදුලි බිල්පත් රැගෙන අමරගම පිහිටි උප තැපැල් කාර්යාලය වෙත පැමිණ ඔවුන්ගේ එම බිල්පත් සියල්ල ලියාපදිංචි තැපෑලෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙත තැපැල් කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණයත් සමඟ එදාවේලවත් සොයා ගැනීමට නොහැකිව සිටින තමන්ට මෙම විදුලි බිල්පත් ගෙවා දැමීමට නොහැකි බවයි ඔවුන් පැවසුවේ.

එම නිසා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සහය බලාපොරොත්තු වන බවද ඔවුන් සඳහන් කළා.

WhatsApp Group

Skip to content