බිරියට පහර දී තුවාල සිදු කළ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබෙනවා.

පොලිස් කොස්තාපල්වරයාගේ අනියම් සම්බන්ධතා පිළිබඳව බිරිඳ විමසා සිටි අවස්ථාවේදී මෙලෙස පහර දී ඇති බව පොලිසිය පවසනවා.

පසුගිය 12 වැනිදා පහරකෑමට ලක්වූ බිරිඳ මීගමුව රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content