සැමියකු විසින් සිය බිරිඳට තිවුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරිමෙන් පසුව ඔහු පොලිසියට භාර වී ඇති බව අවිස්සාවේල්ල පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 43ක්වන දිවුරුම්පිටිය, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.

පැවති පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවටයි පසුව අනාවරණය වී තිබෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content