බියගම උදාහරණයක් ලෙසගෙන රටම ආයෝජන කලාපයක් බවට පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මල්වාන අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ඉදිරි වසර 15-20 තුළ රට තුළ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

WhatsApp Group

Skip to content