ලංකා සතොස මඟින් බිත්තර අලෙවි කිරීම සීමා කර ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත ඉන්දියාවෙන් ගෙන්වන ලද බිත්තර තොග සතොස හරහා අලෙවි කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව ලංකා සතොස හරහා එක් පාරිභෝගිකයෙකුට ලබා දෙන බිත්තර සංඛ්‍යාව 20කට සීමා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content