බිත්තර සහ කුකුළු මස් මිල ඉදිරි මාස තුන ඇතුළත පහළ යනු ඇතැයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී .බී.හේරත් මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මාස 3ක් තුළ මස් සහ බිත්තර වලින් රට ස්වයංපෝෂිත කිරීමට හැකිවන බවයි.

 

 

WhatsApp Group

Skip to content