වෙළඳපොලේ බිත්තර මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය කාලයේ රුපියල් 42 ක මිලට පැවති බිත්තරයක්, මේ වනවිට වෙළඳපොලේ රුපියල් 45 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එළඹෙන උත්සව සමයේදී බිත්තර මිල ඉහළ නොදමන බව අප කළ විමසීමකදී බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා කියා සිටියා.

WhatsApp Group

Skip to content