බිත්තර මිලියනයක් අද රාත්‍රීයේදී දිවයිනට රැගෙන එන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ උත්සව සමයේදී බිත්තර පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් මෙලෙස බිත්තර මිලියන 10 ක් ආනයනය කරන බවයි.

ඒ අනුව මේ දක්වා බිත්තර මිලියන 3 ක් ආනයනය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content