ඉදිරි දින 10ක කාලය තුල බිත්තර ආනයනය කිරිමේ කටයුතු යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ .

මේ වනවිට දේශීය වෙළෙඳපොළ තුළ බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 50 ඉක්මවූ මිලකටයි.
ඒ හේතුවෙන් බිත්තර ආනයනය කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවුනා.
ඒ අනුව මසකට බිත්තර මිලියන 30 බැගින් ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content