බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැණවීමට අදාළ ගැසට්ටුව පළ කිරීමට අදාළ මිල ගණන් මෙම සතිය තුළ පාරිභෝගික අධිකාරියට ඉදිරිපත් කිරීමට, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ඒ සම්බන්ධයෙන් අද (05) පැවති සමාලෝචන රැස්වීමක තීරණය කර තිබෙනවා.

මෙහි අරමුණ වන්නේ වෙළඳපොළේ බිත්තර මිල ගණන් අසීමිත ලෙස ඉහළ යාම පාලනය කිරීම සහ එළඹෙන උත්සව සමයේ පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට බිත්තර ලබා දීමයි.

WhatsApp Group

Skip to content