ඕස්ට්‍රේයානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට බ්‍රිස්බෙන්  කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ ඔවුන් ක්‍රීඩා කළ තරඟ 4න් තරඟ 3ක් ජයග්‍රහණය කරමින්.

දෙවැනි ස්ථානයේ සිඩ්නි සික්සර්ස් කණ්ඩායමත්, තෙවැනි ස්ථානයේ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායමත් පසුවනවා.

සිව්වන ස්ථානයේ සහ පස්වන ස්ථානයේ පිළිවෙලින් පසුවන්නේ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ සිඩ්නි තන්ඩර් කණ්ඩායමයි.

WhatsApp Group

Skip to content