ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද පැවැත්වෙනවා.

එහිදී පළමු තරඟයේදී සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සහ මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායම තරඟවැදීමට නියමිතයි.

දෙවැනි තරඟය පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම සහ මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායම අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

 

WhatsApp Group

Skip to content