බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තුන්වන අදියරේ සංවර්ධන කටයුතු අද ආරම්භ කෙරුණා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙරට විශාලතම අපනයන සැකසුම් කලාපය ලෙසයි බිංගිරිය අපනයන සැකසුම් කලාපය සැලකෙන්නේ.

WhatsApp Group

Skip to content