බිංගිරිය ඉහළ කඩිගමුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් එම ඝාතනය සිදුකල බවයි පොලීසිය සඳහන් කළේ.
ඝාතනයට ලක්වූ එම කාන්තාවට ස්වාමි පුරුෂයා විසින් බීමතින් නිවසට පැමිණ නිතර පහරදීම් සිදුකර ඇති බවට පසුව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදිවියේ පසුවන එම ප්‍රදේශයේ පදිංචි කාරිනියක් බවයි පොලිසිය සදහන් කලේ

WhatsApp Group

Skip to content