පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (21) රාත්‍රියේ සිදුව තිබේ.

එහිදී ජනාධිපතිවරණය මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත සෙසු මැතිවරණ පිළිබඳ සහ දේශපාලන කටයුතු පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරුවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

WhatsApp Group

Skip to content