ඉන්දියාවේ බැංගලෝර්හි ආපනශාලාවක සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පිපිරීම සිදුකළ තැනැත්තා ආපශාලාව වෙත බෝම්බය රැගෙන එන ආකාරය දැක්වෙන CCTV දර්ශන ද මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී ඇත.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ මෙම පුද්ගලයා සිය මුහුණ සඟවාගෙන ගමන් කරන අතර ඔහු හදුනාගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවයි.

WhatsApp Group

Skip to content