තත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම හේතුවෙන් රට තුල සිදු වූ මිනිස් ජිවිත හානි වලට සාධාරණයක් ලැබෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව විශේෂඥ වෛද්‍ය චමිල් සංජීව මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

WhatsApp Group

Skip to content