පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක බාබර් අසාම් එක්දින නායකත්වයෙන් ඉවත්ව තිබෙනවා.

ඞහි සටහනක් තබමින් ඔහු ඊයේ රාත්‍රියේ පවසා සිටියේ තමා එක්දින නායකත්වයෙන් ඉවත් වූ බවයි.

ඔහු මීට පෙර 2023 වසරේ දී ඉන්දියාවේ පැවති එක්දින ලෝක කුසලානයේ දී පාකිස්ථානයේ දුර්වල දස්කම් හේතුවෙන් නායකත්වයෙන් ඉවත් වූවා.

WhatsApp Group

Skip to content