බ්‍රිතාන්‍යය හමුදාවේ සෙබළුන්ට රැවුල වැවී­ම සඳහා අව­සර හිමිව තිබෙනවා.

ඒ වසර ගණානාවක සිට සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි.

ඒ අනුව සෙබ­ළුන්ට සහ නිල­ධා­රීන්ට උඩු රැවුල සහ මුහුණ පුරා රැවුල වැවී­මට අව­සර ලැබෙන අතර රැවුල නිසි ලෙස පිළි­වෙ­ළ­කට සකස් කර තිබේ­දැයි දින­පතා පරික්ෂා කිරී­මට නිය­මිත බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

WhatsApp Group

Skip to content