බ්‍රසීලයට බලපෑ ගංවතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 75ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයන් 100ට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 88,000ට වැඩි පිරිසක් අවතැන්ව සිටින බව එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content