ඉන්ධන මිල අඩුවීමත් සමග ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කෙරුණු බව බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එමෙන්ම බස් ගාස්තු අඩුවීම ද ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වුණා.

ඒ අනුව බස් ගාස්තුව සියයට 4.24 කින් අඩු වූ අතර අවම බස් ගාස්තුව රුපියල් 27 දක්වා අඩු වී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content