බස් ගාස්තු සංශෝධනයක් ඉදිරියේදී සිදුවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මිල සූත්‍රයකට අනුව මෙම සංශෝධනය සිදුකෙරෙන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/03/BANDULA-EDIT-01.mp3?_=1

විනිමය අනුපාතය ස්ථාවර වීමෙන් ඩොලරයට ගෙවිය යුතු රැපියල් ප්‍රමාණය අඩුවන බවත් ඒ අනුව ඉන්ධන පිරිවැය අඩුවන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

WhatsApp Group

Skip to content