එළඹෙන ජූලි මස පළමුවනදා සිට අවම බස් ගාස්තුව ඇතුඵ සියලුම බස් ගාස්තු සියයට 20 කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

ජාතික ප්‍රතිපත්තියට අනුව ජූලි මස පළමුවනදා සිට බස් ගාස්තු අඩු කිරීමේ වගකීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත පැවරී ඇති අතර එම කොමිෂන් සභාව කාණ්ඩ 12 කට අදාළව ගණනය කිරීම් සිදු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඉන්ධන මිල, වාහන අමතර කොටස් මිල ඇතුඵ කාණ්ඩ 12 ක් සැලකිල්ලට ගනිමින් මෙම තිරීණය ගෙන ඇති බව සදහන්.

 

WhatsApp Group

Skip to content