බස් ගාස්තු අඩුවීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කලේ 5%ක ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩු කිරීමට කටයුතු කර ඇති බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

මෙම බස් ගාස්තු සංශෝධනයත් සමඟ රුපියල් 30.00ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 2.00කින් අඩුවනු ඇති.

WhatsApp Group

Skip to content