ජාතික ගමනාගමන කොමිෂන් සභාව බස් ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගණනය කිරීම් ආරම්භ කර ඇති බවයි, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසුවේ.

අද දහවල් වන විට නව බස් ගාස්තු ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content