බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ සොයා දීපව්‍යාප්ත වැටලීම් ආරම්භ කර තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ ඒ සදහා කණ්ඩායමක්ද යොදවා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්්‍ය නිලාන් මිරෙන්ඩා මහතා.

https://www.vnews.lk/storage/2023/07/NILAN-MIRENDA-EDIT.mp3?_=1

මේ අතර පසුගියදා පොළොන්නරුව ප්‍රදේශයේදී බස්රථයක් අනතුරට ලක්වීමෙන් 11 දෙනෙකු මිය ගිය අතර තවත් 40 කට අධික පිරිසක් තුවාල ලැබුවා.

එහිදි අනාවරණය වූයේ බස් රථය බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදී ඇති බවයි.

WhatsApp Group

Skip to content