මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ බලපත්‍ර නොමැතිව ධාවනය කළ බස් රථ තුනකට එරෙහිව නඩු පවරා ඇති බව පොලිසිය පවසනවා.

හැටන් ප්‍රදේශයේ ධාවනය වු බස් රථ තුනකට එරෙහිව මෙලෙස නඩු පැවරීමට පියවර ගත් බවයි පොලිසිය සදහන් කළේ.

හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙලෙස අදාල බස්රථ හිමියන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

හැටන් පුද්ගලික බස් නැවතුම්පොලේ සිට ධාවනය වන සියලු බස් රථ පොලිස් පරීක්ෂාවට ලක් කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content