හදිසියේ ඇතිවු සංකූලතා තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් රෝහල් ගතකර තිබෙනවා.

රසායනික ද්‍රාවණයක් යොදා ගනිමින් පාසලේ සිදුකළ පිරිසිදු කිරීමකින් පසුව ගැහැණු ළමුන් පිරිසකට මෙම සංකූලතා මතුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ගැහැණු ළමුන් විසිදෙදෙනෙකු බලංගොඩ මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කෙසේවෙතත් රෝහල් ගතකළ ළමුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

WhatsApp Group

Skip to content