බලංගොඩ – උඩවෙල ප්‍රදේශයේ සිදු වූ අනතුරක් හේතුවෙන් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

යුද හමුදාවට අයත් ගිලන් රථයක් සහ මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් එකිනෙක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ඕපනායක පොලිසිය සඳහන් කළේ .

තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා බලංගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content